fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිඹුලාඇලේ ගුණාගේ ගෝලයන් STF අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 12:08

කිඹුලාඇලේ ගුණාගේ ගෝලයන් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කිඹුලාඇලේ ගුණාගේ ගෝලයන් හතර දෙනෙකු වත්තල ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන බෙරමුල්ලේ සමීර යන අය ඇතුළු හතර දෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් ළග හෙරොයින් මත්කුඩු ද තිබූ බව සදහන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්