එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා රටවල් හයකට භට පිරිස් යොදවා ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.
මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් එක්සත් ජාතින්ගේ සාම සාධක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් ලෙසද රාජකාරිවල නිරතව සිටිනවා.
ලෙබනනය,මාලි හා දකුණු සුඩානය තුළ පමණක් රාජකාරි සිදුකරන පිරිස 400 ඉක්ම වන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.