fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයට අයදුපත් කැඳවීම හෙටින් අවසන්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 10:13

කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයට අයදුපත් කැඳවීම හෙටින් අවසන්

කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයට අයදුපත් කැඳවීම හෙටින් අවසන් වනවා. එය මධ්‍යස්ථාන 18කදී මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

පළමු දිනයේදී පමණක් අයදුම් පත් 4998ක් නිකුත් කර තිබෙනවා. දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරිම් හා ධීවර අංශවල රැකියා සඳහා ශ‍්‍රමිකයන් යොමු කිරිම මෙහි අරමුණයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්