fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සඳට ගඟනගාමීන් යැවීමට ඇමරිකාවෙන් යළි සැලසුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:48

සඳට ගඟනගාමීන් යැවීමට ඇමරිකාවෙන් යළි සැලසුම්

තවත් ගඟනගාමීන් පිරිසක් සඳට ගොඩබැස්සවීමට සැලසුම් කර ඇති බව ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කළා.

වසර පහක් ඇතුළත එය ක‍්‍රියාත්මක කිරිමයි ඔවුන්ගේ අරමුණවී තිබෙන්නේ. චන්ද්‍රයාගේ මෙතෙක් ගවේෂණය නොකළ ප‍්‍රදේශයක් පිළිබඳ විමර්ශනය කිරිමට චීනයට හැකි වුණා. ඒ අනූව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරිම සඳහා නාසා ආයතනය දැනටමත් සැලසුම් සකස් කර ඇති බවයි උප ජනාධිපතිවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්