fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායිවලින් පිටුවහල් කළ තවත් තිදෙනෙක් CID භාරයට

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:10

ඩුබායිවලින් පිටුවහල් කළ තවත් තිදෙනෙක් CID භාරයට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් තුන් දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් තුන්දෙනාද කන්ජිපානි ඉම්රාන් මෙරටට පැමිණි යානයෙන් කටුනායකට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මාකදුරේ මධුෂ් සමඟ එම පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුණා. සැකකරුවන් දිවයිනට පැමිණ තිබෙන්නේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ යානයකින්.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්