fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙ‍්‍රක්සිට් වෙනුවෙන් කැපවන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:27

බෙ‍්‍රක්සිට් වෙනුවෙන් කැපවන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය කියයි

බෙ‍්‍රක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා.

එය ක‍්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය වුවහොත් නියමිත කාලයට පෙර ධුරයෙන් ඉවත්වීමේ සැලසුමක් ද පවතිනවා. පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍යවරියගේ යෝජනාවට බහුතර පිරිසක් එකඟත්වය පළකළේ නැහැ. එහිදී විකල්ප අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්