fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුම් කාලගුණය පිළිබඳ සැලකිලිමත්වෙන්න

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:33

උණුසුම් කාලගුණය පිළිබඳ සැලකිලිමත්වෙන්න

උණුසුම් කාලගුණය පිළිබඳව අදත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බලපැම් එල්ල විය හැකි වන්නේ වයඹ පළාත, මන්නාරම සහ මොණරාගල දිස්ත‍්‍රික්කවලටයි. ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම සහ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම මතුවිය හැකි ගැටළු වැළැක්වීමට හේතුවක් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්