fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වදේශ කටයුතු, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 08:59

ස්වදේශ කටයුතු, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද (28) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව,අභ්‍යන්තර හාස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවදයට ගැනේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්