අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද (28) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව,අභ්‍යන්තර හාස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවදයට ගැනේ.