රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයක් ඇති වී තිබෙන බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8ZREOZ9qx6g”]