fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 16:39

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ  වැටුප් විෂමතාවයක් ඇති වී තිබෙන බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹ  පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්