fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවාස් ෂරීෆ් නිදහස්

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 16:55

නවාස් ෂරීෆ් නිදහස්

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

ප්‍රතිකාර ලබා ගැනීම සදහා සති 06 ක කාලයකට ඔහුට තාවකාලිකව නිදහස ලබා දී තිබෙනවා. මෙම කාල සීමාවේදී ඔහුට පාකිස්ථානයෙන් පිටවිය නොහැකියි. මෙසේ තාවකාලික නිදහස ලබාදීම පිළිබදව නවාස් ෂරීෆ් ගේ පාක්ෂිකයන් දැඩි සතුට පළ කරනවා. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමග 69 හැවිරිදි නවාස් ෂරීෆ්ට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී වසර 07 ක සිර දඩුවම් ලබා දුන්නා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 27, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්