මිරිදිය මත්ස්‍යයින් ගොඩබිම වගාවක් ලෙස ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.
කොළඹදී පැවති සාක් කලාපීය උපදේශක වැඩමුළුවට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. සාක් කලාපීය උපදේශක වැඩමුළුව මෙවර පැවැත්වුණේ දකුණු ආසියාවේ වාණිජ්‍යමය වටිනාකමක් සහිත වරල් මත්ස්‍ය වගාවේ සංවර්ධනය යන්න තේමාකර ගනිමින්. වරල් මත්ස්‍ය ජලජීවී වගාව පිළිබද තාක්ෂණය වගාකරුවන් සදහා හදුන්වාදීම මෙහි අරමුණයි.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=2DJ5e5sqfGE&feature=youtu.be&fbclid=IwAR3pXzYlCSIY32W9b91XVeMGKueyN0LyhxdSX4O0VzM8DJ5IZVP3Vsu4yHU”]