මෙරට ජනතාව ජාත්‍යන්තර දංගෙඩියට ගෙන යාම නතර කළේ 2001 වසරේ එවකට අග්‍රාමාත්‍යවරයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථාවේ අද පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා. විදේශ කටයුතු , සංචාරක සංවර්ධන ,වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ 6ක් පිළිබඳ විවාදයයි අද පැවැත්වුණේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=CBKq1LIFjFA&feature=youtu.be&fbclid=IwAR31QRWeeEh0FNDNDusAnEa7TMez1AEtQeFdqFZMXUDr3ZcgpdgdZXRA6ZA”]