fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ තොරතුරු සහිත ලෝක සිතියම් තිස් දහසක් චීනය විනාශ කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 16:07

ව්‍යාජ තොරතුරු සහිත ලෝක සිතියම් තිස් දහසක් චීනය විනාශ කරයි

ව්‍යාජ තොරතුරු සහිත ලෝක සිතියම් තිස් දහසක් විනාශ කළ බව චීනය ප‍්‍රකාශ කළා. ඊසානදිග ඉන්දියාවේ අරුණාචල් ප‍්‍රදේශය දකුණුදිග ටිබෙටයේ කොටසක් බවට මත පළව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අවස්ථා 21 කදී සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එවැනි ව්‍යාජ තොරතුරු සදහන් වන සිතියම් තිස් දහසක් හදුනාගෙන තිබෙනවා. ඒවා විනාශ කිරිමට චීන බලධාරින් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්