ව්‍යාජ තොරතුරු සහිත ලෝක සිතියම් තිස් දහසක් චීනය විනාශ කරයි
Related Articles
ව්‍යාජ තොරතුරු සහිත ලෝක සිතියම් තිස් දහසක් විනාශ කළ බව චීනය ප්‍රකාශ කළා. ඊසානදිග ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශය දකුණුදිග ටිබෙටයේ කොටසක් බවට මත පළව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අවස්ථා 21 කදී සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එවැනි ව්‍යාජ තොරතුරු සදහන් වන සිතියම් තිස් දහසක් හදුනාගෙන තිබෙනවා. ඒවා විනාශ කිරිමට චීන බලධාරින් කටයුතු කළා.