fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරගාවලි පරාජයට පත් වුවද නවක ක‍්‍රීඩකයන් හඳුනා ගැනීමට ලැබුනා

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 15:43

තරගාවලි පරාජයට පත් වුවද නවක ක‍්‍රීඩකයන් හඳුනා ගැනීමට ලැබුනා

දකුණු අප්‍රිකාවේ පැවති  එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි පරාජයට පත් වුවද නවක ක්‍රිඩකයින් රැසක් ඉන් හදුනා ගැනිමට අවස්ථාව ලැබුන බව නායක ලසිත් මාලිංග පවසනවා.

දකුණු අප්‍රිකා තරගාවලියේ පැවති එක්දින තරග සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනෙදීම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණියා. එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්විමක් සදහා එක් වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 15:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්