fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 සහ 7

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 13:05

අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 සහ 7

මෙවර අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 6 සහ 7 දෙදින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජයශ‍්‍රී මහා බෝධින් වහන්සේ අභියසදීයි.

ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වන බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා ප‍්‍රකාශ කළේ.

භික්ෂුන් වහන්සේ පනස් නමක් වෙනුවෙන් දානමය පිංකමක් ද හත්වනදා පැවැත්වෙන බව ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්