fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්දට පෙර තවත් දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ධාවනයට

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 14:23

අලුත් අවුරුද්දට පෙර තවත් දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ධාවනයට

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බලවේග කට්ටල කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේනතුව ප‍්‍රකාශ කළා. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ.


උත්සව සමයේදිී මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් අමතර දුම්රිය ගමන් වාර ක‍්‍රියාත්මක කිරිමට ද තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්