fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම දිස්ත‍්‍රික්කයකටම අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 11:16

සෑම දිස්ත‍්‍රික්කයකටම අතුරුදන් වූවන්ගේ කාර්යාලයක්

අතුරුදන් වුවන් පිලිබද කාර්යාලය ලබන මැයි මාසය වන විට සියලු දිස්ත්‍රික්කවල පිහිටුවා අවසන් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්