වලව කලාපයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ සදහා රුපියල් මිලියන 116 ක් වෙන් කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ සරත් චන්ද්‍රසිරි මහතා පවසනවා.
වයඹ කලාපයේ ස්ථාන 04 කදී වී මිලදි ගැනීමේ කටයුතු සිදු කෙරෙනවා. මොරකැටිය ඇඹිලිපිටිය නව නගරය,තුන්කම හා 42 පෙදෙස යන ස්ථානවලදීයී එම මිලදී ගැනීම් සිදු කෙරෙන්නේ. නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 41 කට මිලදී ගැනෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HMy04CvydZ4″]