කඩුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා. ඒ හේතුවෙන් අද සිට රාත්රී 10.00 සිට ලබන 29 වන දින දක්වා සෑම දිනකම රාත්රී 10.00 සිට අලුයම 05.00 දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.