fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 10:11

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක්

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක බව සංචාරක අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

පොලිස් ඒකක ඒ සඳහා පිහිටුවීමටත් කටයුතු යොදා තිබෙනවා.දිවයිනපුරා ඉදිරියේදී සංචාරක පොලිස් ඒකක ස්ථාපිත කිරිමටයි සැලසුම් කර් ඇත්තේ. එමඟින් සංචාරකයන්ට එල්ල විය හැකි බලපැම් අවම කළ හැකි බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්