fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලාන් ප‍්‍රදේශය ඊශ‍්‍රායලයට අයත් බව ඇමරිකාව කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:16

ගෝලාන් ප‍්‍රදේශය ඊශ‍්‍රායලයට අයත් බව ඇමරිකාව කියයි

ගෝලාන් ප‍්‍රදේශය ඊශ‍්‍රායලයට අයත් බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඊශ‍්‍රායල් අග‍්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ද ඔහු සාකච්ඡා කළා. 1967 වසරේදී එම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට ඊශ‍්‍රායලය පියවර ගෙන තිබෙනවා. නව තීරණය සම්බන්ධයෙන් ජගත් සංවිධානය සමඟ ද සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්