fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජුරාසික් යුගය පිළිබඳව සොයා බැලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:49

ජුරාසික් යුගය පිළිබඳව සොයා බැලීමක්

ඩයිනෝසර් ගවේශන ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා විද්‍යාඥයන් ඊට එක්ව සිටිනවා. කැණීම්වලදී හමුවූ දැවැන්ත පොසිල සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ලන්ඩන් කෞතුකාගාරයක ඇතැම් කොටස් ප‍්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. ජුරාසික් යුගය පිළිබඳව සොයා බැලීමත් අපේක්ෂාවක්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්