ඩයිනෝසර් ගවේශන ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. බි්රතාන්ය සහ ඇමරිකා විද්‍යාඥයන් ඊට එක්ව සිටිනවා. කැණීම්වලදී හමුවූ දැවැන්ත පොසිල සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ලන්ඩන් කෞතුකාගාරයක ඇතැම් කොටස් ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. ජුරාසික් යුගය පිළිබඳව සොයා බැලීමත් අපේක්ෂාවක්.