ප්‍රදේශ කිහිපයකට අද දිනයේ දැඩි උනුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබද විමසිල්ලෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙම තත්ත්වය බලපාන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.