fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 09:37

කාසි නිකුත් කිරීමට මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්

මහජනතාවට කාසි නිකුත් කිරිම සඳහා කවුළුවක් හෙට සිට විවෘත කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළා.

රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියේ දිනකම බදාදා සහ බ‍්‍රහස්පතින්දා දිනවල ගනුදෙනු කිරිමේ හැකියාව පවතිනවා.එහිදී රුපියල් විසි දහසක උපරිම වටිනාකමකට යටත්ව කාසි ලබාගත හැකි බවයි මහ බැංකුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 26, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo