fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි ගැටලුවලට විසඳුම් දෙන බව ඇමති රවී කියයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 15:51

විදුලි ගැටලුවලට විසඳුම් දෙන බව ඇමති රවී කියයි

විදුලි බල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු සියල්ලට විසදුම් ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

විදුලි බල අමාත්‍යාංශයේ ඇති කිසිදු ගැටලුවක් යළි පත්වන අමාත්‍යවරයෙකුට විසදීමට ඉඩ තබන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අමාත්‍ය රවී කරුණානායක,

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අඩි 10 ක් පමණ පහළ බැස ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්