fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙරෝනිකා සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 13:32

වෙරෝනිකා සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවට

වෙරෝනිකා සුලිකුණාටුව ඕස්ට්‍රේලියාවේ වෙරළ කලාපයට බලපා තිබෙනවා. පැයට කිලෝමීටර 95 ක වේගයෙන් වයඹදිග වෙරළ තීරයෙන් එය රටට ඇතුල්වී ඇති බවයි ඕස්ට්‍රේලියා කාලගුණ අංශ සඳහන් කළේ.

පසුගිය පැය 48 තුළ බලපෑ දෙවන සුලි කුණාටුවයි මෙයයි. ඕස්ට්‍රේලියාවේ උතුරු ප‍්‍රදේශය හරහා පසුගිය සෙනසුරාදා හමාගිය ටෙ‍්‍රවෝ සුළි කුණාටුවෙන් අධික වැසි සහ ගංවතුර තත්වයක් ද හටගත් බවයි වාර්තා වුණේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්