වෙරෝනිකා සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවට
Related Articles
වෙරෝනිකා සුලිකුණාටුව ඕස්ට්‍රේලියාවේ වෙරළ කලාපයට බලපා තිබෙනවා. පැයට කිලෝමීටර 95 ක වේගයෙන් වයඹදිග වෙරළ තීරයෙන් එය රටට ඇතුල්වී ඇති බවයි ඕස්ට්‍රේලියා කාලගුණ අංශ සඳහන් කළේ.
පසුගිය පැය 48 තුළ බලපෑ දෙවන සුලි කුණාටුවයි මෙයයි. ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශය හරහා පසුගිය සෙනසුරාදා හමාගිය ටේරවෝ සුළි කුණාටුවෙන් අධික වැසි සහ ගංවතුර තත්වයක් ද හටගත් බවයි වාර්තා වුණේ.