fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැඳුම්කර වංචා විමර්ශනයට අදාළව තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 11:16

බැඳුම්කර වංචා විමර්ශනයට අදාළව තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තවත් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්