fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්ස අත්තනායකට එරෙහි නඩුව අවසන් කිරීමට දෙපාර්ශවය එකඟ වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 11:12

තිස්ස අත්තනායකට එරෙහි නඩුව අවසන් කිරීමට දෙපාර්ශවය එකඟ වෙයි

පසුගිය ජනාධිපතිවරයාගේ සහ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොද ගනිමින් කූට ලේඛණයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොණුකර ඇති නඩුව  අවසන් කිරීමට දෙපාර්ශවය එකගතාවය  පල කර තිබෙනවා.

නඩුව   මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේ අදාළ පාර්ශ්වයන්  මේ සම්බන්ධයෙන් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කළා. අප්‍රේල් 04 වනදා නඩුව යළි කැදවීමට කොළඹ මහාධිකරණය මෙහිදී නියෝගකළා. කූඨ ලේඛණයත් මාධ්‍යට ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිලීමට උත්සාහ කිරීම සහ ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් වන ආකාරයෙන් කටයුතු කර  ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොණු කර තිබෙන්නේ

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්