කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන තිස්එක්වනදා විවෘත කරන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කළා. සීඝ්‍රගාමි ප්‍රවාහන සේවාවක් ද ආරම්භ කරන බවයි අමාත්‍යවරයා අයවැය විවාදයට එක්වෙමින් තවදුරටත් සදහන් කළේ.
අමාත්‍ය පාඨලි චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=vF9Sf8Llf44&feature=youtu.be&fbclid=IwAR0n5esoImmZ2XjOMMzfZt7I2ZtgckFEPBb-6sDkUnrj_slTG6f_b1PAjy8″]