fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තාක්ෂණ ගුරුවරුන්ගේ හිඟයට කඩිනමින් විසදුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:16

තාක්ෂණ ගුරුවරුන්ගේ හිඟයට කඩිනමින් විසදුම්

තාක්ෂණ ගුරුවරුන්ගේ හිඟයට කඩිනමින් විසදුම් ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

මුදල් අමාත්‍යංශය සහ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලැබුණු වහාම එම කටයුතු සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි චමින්ද විජේසිරි මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. තාක්ෂණ විෂයන් සම්බන්ධ ප‍්‍රායෝගික පුහුණුව ගුරුවරුන්ට ලබාදීම සඳහා මේ වනවිට වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක බව ද කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්