fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා යුද ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:11

රුසියා යුද  ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට

රුසියා යුද ගුවන් යානා දෙකක් වෙනිසියුලාවේ ප‍්‍රධාන ගුවන් තොටුපලට ළගා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

යුද භටයන් සියයක් සහ ටොන් 35ක් බරැති සහ යුද උපකරණ ඉන් රැගෙනවිත් ඇති බවයි රුසියා වාර්තා පෙන්වා දෙන්නේ. දෙරට අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයෙන් මාස තුනකට පසුවයි රුසියා යුද ගුවන් යානා දෙක වෙනිසියුලාවට පැමිණියේ.

මේ වනවිට වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදයත් සමඟ රුසියා යානාවල පැමිණීම පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්