fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු එළවළු කල්තබා ගැනීමේ ශ්‍රීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ‍්‍රිතව

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:01

පළමු එළවළු කල්තබා ගැනීමේ ශ්‍රීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ‍්‍රිතව

පළමු එළවළු කල්තබා ගැනීමේ ශ්‍රීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ‍්‍රිතව පිහිටුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ලබන සෙනසුරාදා එහි ඉදිකිම් ආරම්භ කිරිමට නියමිතයි. ඉන්දියානු ආධාර යටතේ මෙම ශ්‍රීතාගාරය ඉදිකෙරෙනවා. කල් තබා ගැනීම සඳහා භාරදෙන එළවළු තොග කිලෝ ග‍්‍රෑමයක් සඳහා දිනකට ගොවීන්ගෙන් ශත දහයක මුදලක් අය කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්