fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්තල රෙදිපිලි වෙළෙඳසැලේ ගින්න ගැන පරීක්ෂණයක් අරඹයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 09:16

වත්තල රෙදිපිලි වෙළෙඳසැලේ ගින්න ගැන පරීක්ෂණයක් අරඹයි

වත්තල හැදල හන්දිය ප්‍රදේශයේ රෙදි පිලි වෙළෙඳසැලක ඊයේ ඇති වු ගින්න සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම වෙළදසැලේ 06 වන මහලෙහි එම ගින්න හට ගත්තේ ඊයේ රාත්‍රියේදීයී. පොලීසිය, නාවික හමුදාව ,කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. මේ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලීසිය සදහන් කරන්නේ. වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්