fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් විකල්ප යෝජනාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 15:02

ඇමරිකාවෙන් විකල්ප යෝජනාවක්

හිස්බුල්ලා සංවිධානය ත‍්‍රස්තවාදී ජාලයක් බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා. ඒ හේතුවෙන් ලෙබනනයට විකල්ප අවස්ථා තෝරාගැනීමේ හැකියාව පවතිනවා.

හිස්බුල්ලා සංවිධානය හෝ ස්වාධිනත්වය ඔවුන්ට ලැබෙන විකල්ප බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. සාමකාමී ඉලක්ක ජය ගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගතයුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්