fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය ජය ගැනීම එජාපයට අභියෝගයක් නොවේ

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 14:30

ජනාධිපතිවරණය ජය ගැනීම එජාපයට අභියෝගයක් නොවේ

මීළග ජනාධිපතිවරණයේ ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මාර්ග ආරක්ෂාව පිළිබද සමුළුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.

මාර්ග අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් මෙම සමුළුව පැවැත්වුණා. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මෙන්ම තවත් ආයතන කිහිපයක සහාය මේ සදහා ලැබී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්