fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රස්වාදී තර්ජන ගැන ඇමරිකාව අවධානයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 13:49

ත‍්‍රස්වාදී තර්ජන ගැන ඇමරිකාව අවධානයෙන්

ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලින් එල්ල විය හැකි තර්ජන පිළිබඳ පුර්ණ අවධානය යොමු කර ඇති බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

අයිඑස් ත‍්‍රස්තවාදීන්ට දැඩි පරාජයක් අත්කර දීමට හැකිව තිබෙනවා. එහෙත් ඇතැම් කණ්ඩායම්වලින් ප‍්‍රහාර එල්ල වීමේ අවධානම තවමත් පවතින බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 13:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්