පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල අක්‍රමිකතා රැසක් සිදු වුවද වත්මන් රජය රාජ්‍ය මාධ්‍ය තුළ මාධ්‍ය නිදහස උපරිමයෙන් භුක්ති විදීමට ඉඩකඩ සලසා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/el3XevziZNw”]