දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහෙත් රත්නපුර, කලුතර සහ මාතර දිස්ති‍්‍රක්කවල ස්ථාන කිහිපයකට සවස දෙකෙන් පසු වැසි ඇති විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පවතින්නේ වැසි රහිත කාලගුණ තත්වයක්. සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.