fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටින් පළාගොස් සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:17

රටින් පළාගොස් සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමක්

රටින් පළාගොස් විදේශයන්හි සැඟව සිටින අපරධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා ප‍්‍රකාශ කළා.

උදර්පන නීතිය යටතේ රටවල් 6 ක මෙම මෙහෙයුම් සිදුකෙරෙනවා. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 50 දෙනෙකු පමණ මේ වනවිට ඉන්දියාව, ඩුබායි, එංගලන්තය, ජපානය, ඉතාලිය වැනි රටවල සැඟව සිටින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්