fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:12

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීගමුව කටුවපිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් අවුරුදු 37 සහ 43 යන වයස්වල පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කරන්නේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී ඔවුන් අත්අංගුවට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 24, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්