fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ අයිඑස් පාලනයේ පවතින අවසන් භූමි ප‍්‍රදේශයේ අවසන් මෙහෙයුම ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 14:21

සිරියාවේ අයිඑස් පාලනයේ පවතින අවසන් භූමි ප‍්‍රදේශයේ අවසන් මෙහෙයුම ඇරඹෙයි

සිරියාවේ ඉස්ලාමිය ත‍්‍රස්ත සංවිධානය සතුව තිබූ අවසන් භූමි ප‍්‍රදේශය ද බලය අහිමිවෙමින් ඇතැයි සිරියා ප‍්‍රජාතන්ත‍්‍රවාදි බලකාය ප‍්‍රකාශ කළා.

ඇමරිකා හමුදා සහයෙන් කි‍්‍රයාත්මක මෙහෙයුම් හේතුවෙන් මේ වන විට අයිඑස් ත‍්‍රස්තවාදි්න්ගේ අවසන් බලකොටුවට ද ප‍්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉතිරිවූ ත‍්‍රස්තවාදින් සොයා මේ වනවිට අවසන් මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්