fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය ජනරජ දිනය සමරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 14:11

පාකිස්ථානය ජනරජ දිනය සමරයි

පාකිස්ථාන ජනරජ දින සැමරුම් උත්සවය ඉස්ලාමාබාද් නුවරදි පැවැත්වුණා. ඒ වෙනුවෙන් හමුදා පෙළපාලියක් ද පැවති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කලේ.

රටපුරා සාම්ප‍්‍රදායික උත්සව ද සංවිධාන කර තිබුණා. අගනුවර සැමරුම් උත්සවය ආරම්භ වුනේ ආචාර වෙඩිමුර 31 කින්. අනෙකුත් ප‍්‍රාන්ත අගනුවරවල ආචාර වෙඩිමුර 21 බැගින් පැවැත්වූ බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් හමුදා සංදර්ශනයක් ද පාකිස්ථාන ජනරජ දින සැමරුමට සමගාමිව පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්