2019 ඉන්දිය පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරඟාවලිය අද(23) ආරම්භ වනවා. අයිපීඑල් තරඟාවලියේ සමාරම්භක තරඟය පැවැත්වෙන්නෙ චෙන්නායි හිදි.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම් අතර. කණ්ඩායම් අටක් සහභාගි වන මෙවර තරඟ මාලාවට තරඟ 60ක් ඇතුලත්.
අවසන් මහා තරගය ලබන මැයි මස 19 වනදා පැවැත්වෙනවා.