පොලිස් නිලධාරින් 18 දෙනෙකුට ස්ථාන මාරු ලබාදි තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකු සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පොලිස් අධිකාරිවරුන් තුන් දෙනෙකු ද ස්ථාන මාරුවිම් ලැබූ පිරිසට ඇතුලත්. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියේන සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.