fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරින් 18දෙනෙකුට ස්ථාන මාරු

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 11:24

පොලිස් නිලධාරින් 18දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් නිලධාරින් 18 දෙනෙකුට ස්ථාන මාරු ලබාදි තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකු සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

පොලිස් අධිකාරිවරුන් තුන් දෙනෙකු ද ස්ථාන මාරුවිම් ලැබූ පිරිසට ඇතුලත්. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියේන සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්