fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්මාන්ත සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදය අද

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 08:56

කර්මාන්ත සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදය අද

අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද(23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා. ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අදළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම ජනමාධ්‍ය කැබිනට් නොවන අමත්‍යාංශය අද (23) විවාදයට ගැනීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්