තවත් ඉඩම් ඔප්පු හත් දහසක් පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුවනවා.
ඉඩම් අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක ඉඩම් ඔප්පු ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ එය සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.
ජනතාවට සෙත සැලසීමේ අරමුණින් දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් කි‍්‍රයාවට නංවා ඇති බවයි එඩ්වඩ් ගුණසේකර මහතා පෙන්වා දෙන්නෙ.