fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැඩි සුළං තත්ත්වයකින් අයගම නිවාස 18කට හානි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 09:45

දැඩි සුළං තත්ත්වයකින් අයගම නිවාස 18කට හානි

අයගම – උඩුගල උතුර ප‍්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්ත්වයකින් නිවාස 18කට පමණ හානි සිදුව තිබෙනවා.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ සුළඟ හටගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

නිවාස හානි තක්සේරු කිරිමේ කටයුතු පෙරවරුවේ සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදිප් කොඩිප්පිලි මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2019 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්