බොකෝරාම් ත්රස්තවාදින් සමඟ ඇතිවු ගැටුමකින් නයිජිරියා හමුදා සෙබලුන් 23 දෙනෙක් ජීවිත්ෂයට පත්වුණා.
තවත් කිහිප දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ.
මුර සංචාරයේ යෙදී සිටි භට පිරිස් ඉලක්ක කර ගනිමින් ත්රස්ත ප්රහාරය එල්වි තිබෙනවා.
ප්රදේශය ආශි්රතව විශේෂ සෝදිසි මෙහෙයුම් කි්රයාත්මක බවයි ආරක්ෂක බලධාරින් ප්රකාශ කළේ.