fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විස්ස ගැන එජාප හා ජවිපෙ අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 17:21

විස්ස ගැන එජාප හා ජවිපෙ අතර සාකච්ඡා

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබද එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (22) පස්වරුවේ පැවැත්වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි එය පැවැත්වුණේ.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික  පක්ෂය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්ව සිටියා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින්ද ජයතිස්ස හා විජිත හේරත් යන මහත්වරුන් ඊට සහභාගී වී සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo