ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට
Related Articles
ඉඩායි සුළිකුණාටුවට හසුවූ පහළොස් දහසක් පමණ තවමත් බේරාගැනීමට නොහැකිවී ඇති බව මොසැම්බික් බලධාරින් ප්‍රකාශ කළා.
එම ප්‍රදේශවල මාර්ග අවහිරවීම ඊට හේතුවයි.
සුළි කුණාටුවෙන් මොසැම්බික් සහ සිම්බාබ්වේ රාජ්‍යවල 300 ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.
හානියට පත් ප්‍රදේශවල වසංගත රෝග පැතිරයාමේ අවදානම ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙන්නේ.